Tuesday, February 10, 2026
Follow Us
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා වැළදේ

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී සහ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නැඩින් ඩොරිස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මිය ගිය ගණන 06ක්.

එංගලන්තයේ සෞඛ්‍ය අංශ කියා සිටින්නේ කොරොනා ආසාදනය සඳහා පුද්ගලයින් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන් වැඩි කරමින් සිටින බවයී.

 

(Neth)