Friday, July 03, 2026
Follow Us
පිටරට සිට එන ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

නව කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත රටවල් කිහිපය හැරුණුකොට අනෙක් රටවල සිට යලි දිවයනට පැමිණෙන මගීන් දින 14 ක කාලයක් නිවෙස්වලම රැදී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කර තිඛේ.

ඉතාලිය / ඉරානය / දකුණු කොරියාව වැනි රටවලින් පැමිණෙ මගීන් හැර අනෙක් මගීන් මේ පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

එමෙන්ම විදේශ සංචාර අවම කරන ලෙස අමාත්‍යංශය ජනතාවට දැනුමී දී තිඛේ.

(Aruna)