Wednesday, December 04, 2024
Follow Us
ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් 275,082ක් පීඩාවට

අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ හටගෙන තිබෙන ආපදා තත්ත්වයෙන් මේ වන විට පවුල් 59,629කට අයත් පුද්ගලයන් 275,082ක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයට බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 49,560කට පමණ අයහපත් කාලගුණයේ බලපෑම් එල්ල වී තිබේ.

Aruna