සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කරයි.
ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.
විගණනයෙන් පසු හඳුනාගන්නා පුද්ගලයන්ට යළි ගිනි අවි භාරදීමට පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර ගිනි අවි ලබාගෙන ඇති පුද්ගලයන් ඒවා භාරදීම සම්බන්ධයෙන් යොමුකර ඇති අභියාචනා විභාග කිරීමද මේ වන විට සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව දෛනිකව අභියාචනා 50ක් පමණ සලකා බලන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Aruna