Tuesday, October 06, 2026
Follow Us
රාජගිරියේ හදිසි ඇති වූ ගින්නක්

රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ හදිසි ගිනන්නක් හටගෙන තිබේ.

අද(01) දහවල් 2.00ට පමණ මෝටර් රථ සේවා ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බවට වාර්තා වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොදා තිබිණි.