Wednesday, July 01, 2026
Follow Us
කොළඹ පාසල් හෙට වැසේ

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට (14) දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.