Tuesday, October 22, 2024
Follow Us
ආසනික් විෂ සහිත සැමන් තොගයක් සොයා ගැනේ

ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයෙන් සොයා ගෙන ඇති අතර මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. ආර්. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (11) එම ගබඩා සංකීර්ණයට ගියේය.

අදාළ සැමන් තොගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලේකම්වරයා පවසා සිටියේ එම විෂ සහිත සැමන් තොගය ශ්‍රී ලංකාවේදී විනාශ කිරීමට ඉඩ නොතබා එය නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බවයි.