Wednesday, February 11, 2026
Follow Us
සතොසට නව සභාපතිවරයෙක්

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.

ඔහු අද (04) පෙරවරුවේ සිය තනතුරේ වැඩ ආරම්භ කළේය.