Wednesday, February 11, 2026
Follow Us
ධර්මායතන විහාරයට ඉන්දීය රජයෙන් තඹ බුද්ධ ප්‍රතිමාවක්

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද, තඹවලින් සාදන ලද බුද්ධ ප්‍රතිමාව, කොළඹ බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතන විහාරස්ථානය වෙත භාරදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ සහභාගිත්වයෙන් ඊයේ (17) සිදු කෙරිණි.