Thursday, September 19, 2024
Follow Us
Miss International – 2024 රූ රැජින තරගාවලිය ජයගත් තිලිණි දිවයිනට

ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි ඊයේ (16) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ලෝකයේ රටවල් 20 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය සැප්තැම්බර 9 සිට 16  දක්වා පවත්වා තිබුණි .

මහනුවර , පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඇය නිළියක , නිවේදිකාවක ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් සිය දස්කම් විදහා දක්වමින් සිටින්නීය .