Tuesday, September 10, 2024
Follow Us
ලෝක ආදීවාසි දිනය අදයි

සෑම වසරකම අගෝස්තු මස 9 වනදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත.

මෙරට ආදිවාසී ජනයා දඹාන කොටබකිණිය අදිවාසී ගම්මානය කේන්ද්‍ර කරගනිමින් අද (09) ආදිවාසි  දිනය සමරුනු ලබයි .

ඒ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම සඳහාය.

මෙවර එහි තේමාව වී ඇත්තේ ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනාගැනීමය.