Sunday, September 27, 2026
Follow Us
දීඝවාපි චෛත්‍ය රාජයාණන්ගේ නිදන් වස්තු තැන්පත් කිරීම ජූලි මස 14

දීඝවාපි චෛත්‍ය රාජයාණන්ගේ නිදන් වස්තු තැන්පත් කිරීම ජූලි මස 14 වනදා  සිදු කෙරේ

දීඝවාපි පුදබිමට 2024.07.14 දින පැමිණෙන ලෙස දීඝවාපි හා නීලගිරි සෑ රඳුන් විවෘත කිරීමේ සංවිධායක මණ්ඩලය ආරාධනය කර සිටී.