Tuesday, October 06, 2026
Follow Us
දුම්රියෙන් ඇද වැටී මගියෙක් මරුට

බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් මගියෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (10) පස්වරුවේ දැඩි තදබදයක් සමග දුම්රියෙන් ගමන් කරමින් සිටියදී එම මගියා දුම්රියෙන් වැටී ඇත.

ඔහු ඇද වැටී තිබුණේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙනි.