Sunday, March 15, 2026
Follow Us
'උරුමය අපේ උරුමය 2024 ' ජාතික පුරාවිද්‍ය දිනය සැමරේ

'උරුමය අපේ උරුමය 2024 ' ජාතික පුරාවිද්‍යා දිනය නිමිති කරගනිමින් සංවිධානය කරන ලද ජාතික පුරාවිද්‍යා සමුළුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (08) පැවැත්විණි.

එහිදී පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථ  කිහිපියක් සහ 2024 ජාතික පුරාවිද්‍යා සමුළු ප්‍රකාශනය මාර්ගගත ක්‍රමවේදය හරහා එළිදැක්වීම සිදු කෙරිණි.