Sunday, October 06, 2024
Follow Us
අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව පැවැත්වීම හේතුවෙන්.ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක අද (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

බෝරා ප්‍රජාවගේ බම්බලපිටියේ ඇති දේවස්ථානයේ සහ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුළුව හෙට සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

WhatsApp Image 2024 07 07 at 08.34.00

WhatsApp Image 2024 07 07 at 08.33.33