Wednesday, July 01, 2026
Follow Us
සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 91 වන වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.

 ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දීමට නියමිතයි.