Thursday, February 12, 2026
Follow Us
ඩෙංගු රෝගීන් ඉහළට සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

2024 ජුනි මාසයේ 1 වනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1263ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

එමෙන්ම මේ වසරේ (2024) ගත වූ කාලය තුළ වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26183ක් මෙරටින් වාර්තා වී තිබේ.

මේ අතරින් බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 9620ක් පමණ වෙයි

ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට 9 දෙනෙකු මිය ගොස් තිබේ.