Thursday, February 12, 2026
Follow Us
ඩෙංගු මදුරු කීට ඝණත්වය සීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු මදුරු කීට ඝණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි කීට විද්‍යාඥ සකුන්තලා ජානකි මහත්මිය සඳහන් කළේ අප්‍රේල් මාසයේ 7.5ක්ව පැවැති කීට ඝණත්වය මැයි මාසය වන විට 10.6 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පාසල් ආශ්‍රිතව කීට ඝණත්වය 70% කින් ඉහළ ගොස් තිබේ .

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 25417 හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Aruna