Friday, April 24, 2026
Follow Us
දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු කෙරේ

අද (07) දුම්රිය වර්ජනය හේතුවෙන්  ගමන්වාර 32ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන බව වාර්තා වෙයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් මෙම දුම්රිය අවලංගු කිරීමට සිදු වී තිබේ.