Tuesday, October 06, 2026
Follow Us
වැලිපැන්න අන්තර් හුවමාරුව යළි විවෘත කෙරේ

ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇත.

අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පසුගිය (01)  වැනිදා වැලිපැන්න හුවමාරුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණි.