Friday, April 24, 2026
Follow Us
ලෝක පොත් දිනය අදයි

පොත් කියවීමේ ප්‍රීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ලෝක පොත් දිනය සහ ප්‍රකාශන හිමිකම් දිනය අදට (23) යෙදී තිබේ.

මෙවර ජාත්‍යන්තර පොත් සහ ප්‍රකාශන හිමිකම් දිනයේ තේමාව වන්නේ 'ඔබේ මාර්ගය කියවන්න' යන්නයි.

මෙම තේමාව තුළින් කියවීම සඳහා ආශාවක් වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන අතර පොත් සමඟ සම්බන්ධ වීමට ක්‍රම සොයා ගැනීමට එය සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන් දිරිමත් කිරීමක් සිදු කරනු ලැබේ.