Friday, February 13, 2026
Follow Us
බුදු දහමේ ආරක්ෂාව සඳහා ගිවිසුමක්

ශ්‍රී ලංකව සහ වියට්නාමය අතර දෙරටේ බෞද්ධ මිත්‍රත්වය වර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් වියට්නාම් හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වියට්නාම් බෞද්ධ මූලස්ථානයේදී අත්සන් තැබිණි.

වියට්නාම් වෙනුවෙන් වියට්නාම් බෞද්ධ සංවිධානයේ මහ ලේකම් Thich Duc Thien නායක ස්වාමින් වහන්සේ ද, ශ්‍රී ලංකාව වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික් ශාසනරක්ෂක බල මණ්ඩලයේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛාධිකාරී, පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමියන් ද, අත්සන් තැබීය.