Friday, February 13, 2026
Follow Us
 ‘මුරුංගා දිනය’ නම් කරයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් 18 වනදාට යෙදී ඇති අතර, එය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ‘මුරුංගා දිනය’ ලෙස නම් කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

කොළළ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


එසේම සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීම අප්‍රේල් 18 වනදාට යෙදී තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් එම දිනය ‘මුරුංගා දිනය’ ලෙස නම් කර තිබෙනවා. එදිනට අධිපෝෂණීය මෙන්ම ඉතා ඉහළ ඖෂධීය වටිනාමකින් යුත් මුරුංගා ශාකය තම ගෙවත්තේ පැල කරන ලෙස අප සියලු ජනතාවට ආරාධනා කර සිටිනවා.