Friday, February 13, 2026
Follow Us
කැනඩාවේදී ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු සිදු කරයි

කැනඩාවේ ඔටාවා හී බාර්හේවන් හි දී ඝාතනය ලක් වු ලාංකිකයින් 06 දෙනොගේ අවමංගල්‍ය කටයුතු ඊයේ (17) සිදුකෙරිණි.

රෝහල්ගතව සිටි ධනුෂ්ක වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

පසුගියදා 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් මෙම ඝාතනය සිදුකර තිබේ.