Thursday, July 02, 2026
Follow Us
බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විවෘත වෙයි

මෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (10) මඩකලපුවේ දී විවෘත කෙරිණ. 

විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කරන ලද ව්‍යාපෘතියකට අනුව බැක්බේ සෝලා පුද්ගලික සමාගම මගින් මෙම ව්‍යාපෘතිය සිදු කර තිබේ.