Friday, February 13, 2026
Follow Us

දරුණු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලෙණු පුද්ගලයෙකුගේ පෙනහළු වලින් කැරපොත්තෙකු එළියට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කේරළයේ රෝහලක වෛද්‍යවරු පිරිසක් ශෛල්‍යකර්මක් මගින් මෙම කැරපොත්තා එළියට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

රෝගීයාගේ පෙණහලු අභ්‍යන්තරයට ඇතුළත් කළ නළයක් හරහා මෙම සත්ත්වයා පිටතට ගෙන ඇති අතර මෙම ශල්‍ය කර්මය සඳහා පැය 08 ක පමණ කාලයක් ගත වී ඇත.