Friday, February 13, 2026
Follow Us
විදුලි බිලේ වෙනස අද

විදුලි ගාස්තු සංශෝධනය පිලිබඳ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18 කින් පමණ විදුලි ගාස්තු අඩු වීමක් සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

 එමෙන්ම විදුලි බල මණ්ඩලය යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් අද පැවැත්වීමටද නියමිතය.

Aruna