Tuesday, October 06, 2026
Follow Us
විදේස් කෘෂිකර්ම ඇමැතිවරුන් බටඅත කෘෂිකර්මික උද්‍යානයේ නිරීක්ෂණයක

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුවට සහභාගි වීමට පැමිණ සිටි කෘෂිකර්ම අමාත්‍යවරුන් හා ඉහළ නිලධාරින් බටඅත කෘෂිකාර්මික උද්‍යානය නිරීක්ෂණය කිරීම පසුගියදා එක්ව සිටියහ.