Thursday, April 23, 2026
Follow Us
සූරියවැව ප්‍රදේශයේ කුකුල් පාලනට කුකුල් පැටවුන් දෙයි
ජාතික පශු සම්පත් මණ්ඩලය මඟින් සූරියවැව විහාරගල ප්රදේශයේ ගෘහ ආශිත කුකුල් පාලයනය සඳහා ජනතාව වෙත කුකුල් පැටවුන් ලබා දීම පසුගියදා (23) සිදුවිය.

 

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.