Friday, February 13, 2026
Follow Us
පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

23 වන සිකුරාදා පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සෑම සතියකම සිකුරාදා දින පොලිස්පති මහජන සහන දිනය පැවැත්වෙන අතර 2024. 02. 23 වන දිනට යෙදෙන සිකුරාදා දින නවම්පුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇති බැවින් එදිනට පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි