Tuesday, October 06, 2026
Follow Us
කොස්තාපල්වරියකට අතවර කළ OICගේ වැඩ තහනම්

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් කොමිසමේ තීරණයකට අනුව එලෙස වැඩ තහනම් කර ඇත.

මීට පෙර ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප නියම කෙරුණු අතර නඩුව මාර්තු මස 06 වනදා කැඳවීමට නියම කෙරුණි.