Thursday, April 23, 2026
Follow Us
කෑගල්ලේ රිලවුන් මර්දනයක්

රිලවුන් මර්දනය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයට වායු රයිෆල් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම තීරණය කිසිදු බලපෑමක් ආවත් කිසිලෙසකින්වත් නැවත වෙනස් නොකරන බව ද අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය . 

 විමධ්‍යගත මුදල් ගොවි සංවිධාන සඳහා වායු රයිෆල් ලබා ගැනීමට වෙන් කර තිබෙන බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.