Friday, February 13, 2026
Follow Us
කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (14) පැවැත්වේ. 

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක හස්මතුල්ලා ෂාහිඩ් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාපිටියේදීය.

අද තරගයට එක් වන ශ්‍රී ලංකා ක්‍රීකට් පිල

 

අවිෂ්ක ප්‍රනාන්දු

පැතුම් නිශ්ශංක

කුසල් මෙන්ඩිස්

සධීර සමරවික්‍රම

චරිත් අසලංක

ජනිත් ලියනගේ

දුනිත් වෙල්ලාගේ

අකිල ධනංජය

අසිත ප්‍රනාන්දු

ප්‍රමෝද මධුෂාන්

ඩිල්ෂාන් මධුසංඛ