Friday, July 03, 2026
Follow Us
හෙට දිස්ත්‍රික්ක දෙකක බාර් වැසේ

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසල් ලබන 15 වැනිදා වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ.අරවින්ද් කුමාර් මහතා මේ බව සඳහන් කර ඇත.