Saturday, February 14, 2026
Follow Us
සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් දැනුම් දීමක්

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ.

එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට


දුරකථන අංක 0112300637


ෆැක්ස් 0112381045 


විද්‍යුත් තැපෑලෙන් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ වාර්තා කළ හැකි බව දැනුම් දී තිබේ.