Friday, July 03, 2026
Follow Us
ලෝක අමද්‍යප දිනයට සුරා සැල් වැසේ 

ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන මත්පැන් සිල්ලරට විකිණීමේ සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන අද (03) දින  වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.