Saturday, February 14, 2026
Follow Us
ජාත්‍යන්තර ළමා දින සැමරුම් උත්සවය හෙට අගමැති ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර ළමා දිනය හෙටට(01) යෙදී ඇත. එම දිනය සැමරුම් උත්සව විවිධ රටවල උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේදී මෙවර ලෝක ළමා දින සැමරුම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) පෙරවරු 10.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර ළමා දින තේමාව වන්නේ “සියල්ලටම වඩා දරුවන් වටී” යන්නයි.