Wednesday, April 22, 2026
Follow Us
හෙට සිට ක්‍රියාත්මක වන ප්ලාස්ටික් තහනම ගැන දැනුවත් කිරීමක්

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බව වාර්තා වෙයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බවයි.

-Dinamina