Sunday, February 15, 2026
Follow Us
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ ඉදිකිරීම් යළි ඇරඹෙයි

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ වැඩ අවසන් කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන පසුගියදා වෙන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


ඒ අනුව එහි ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කළ අතර එහි කටයුතු නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයා ඊයේ (20) එක් විය.