Sunday, May 11, 2025
Follow Us
09 වන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානය ආරම්භ කෙරේ

ෙගම්මානයේ සංවර්ධන කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ආරම්භ කෙරිණි.

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වේ.

පසුගිය මාස දෙක තුළ පමණක් මේ සඳහා රුපියල් මිලියන 2000කට වැඩි මුදලක් වැය කර තිබේ.

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.