Tuesday, February 24, 2026
Follow Us
තාවකාලිකව නවතා ඇති ජල ව්‍යාපෘතියක් මුදල් රාජ්‍ය ඇතිගේ නිරීක්ෂණයට

අනුරාධපුර, තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වනතෙක් මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව නවතා ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් තඹුත්තේගම, තලාව, ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක් ආවරණය කරමින් පවුල් ලක්ෂයකගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට හැකි වේ.