Monday, February 23, 2026
Follow Us
මාතලේ මහනුවර දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ

මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023 අගෝස්තු මස 18 දින මධ්‍යම රාත්‍රියේ සිට අගෝස්තු මස 21 දින පෙරවරු 4.00 දක්වා කාල සීමාව තුළ මාතලේ සහ මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.