Wednesday, April 22, 2026
Follow Us
ලංකාවට නව ආසියානු සහ ජාතික වාර්තාවක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අද (16) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්වුනේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගිනි.

ඇයට තරගය නිම කිරීමට විනාඩි 2.00.66ක කාලයක් ගතව තිබේ.

එම ඉසව්වේ  ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වුණි.