Monday, February 23, 2026
Follow Us
සංචාරක රූ රැජින තරගාවලිය ජූලි 20 වෙනිදා සිට ශ්‍රී ලංකාවේදි

ශ්‍රී ලංකාවේදි ප්‍රථම වරට ලෝක සංචාරක රූ රැජින තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එය ජූලි 20 වෙනිදා සිට ජූලි 30 වැනිදා දක්වා මීගමුව, මහනුවර, නූවරඑළිය, ඇල්ල, යාල, වැලිගම සහ කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඊයේ (07) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා.

Aruna