Monday, February 23, 2026
Follow Us
 ගෝලීය සාම සම්මාන උළෙලේ ප්‍රධාන දේශක

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්ත රජය සහ ගගන් මලික් පදනමේ ආරාධනයෙන්, ජාත්‍යන්තර සාම සමුළුව සහ ගෝලීය සාම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශක වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහභාගි විය.

මෙම සමුළුවේ දී ජාත්‍යන්තර සාමය පිළිබඳව අදහස් බෙදා ගැනීම සහ සාමයේ පණිවිඩය ලොවට බෙදා දීමේ අරමුණින් මෙම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කර තිබිණ.