Monday, February 16, 2026
Follow Us
තැපැල් වර්ජනය නවතී

තැපැල් සංගම් තීරණය වෙනස් කරයි


තැපැල් වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගම් තීරණය කොට තිබේ.

අමාත්‍යංශ ලේකම්වරයා සමග අද(04) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උපතැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව ඉකුත් ජුනි මස 28 වැනිදා තීරණය කිරීමත් සමඟ ඊට එරෙහිව ඔවුන් වර්ජනයේ නියැලීමට කටයුතු කළේය.

Aruna