කොවිඩ් මරණ 650 ඉක්මවයි කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (27) දිනයේදී ද මරණ 08ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 655ක් දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)