මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 630 දක්වා ඉහළට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් පුද්ගල මරණ 05ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 630 දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)