Sunday, July 06, 2025
Follow Us
කොවිඩ් මරණ 625 දක්වා ඉහළට

මෙරට තුළ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 625ක් දක්වා ඉහළ ගොස් ඇත.

(Aruna)