Saturday, March 28, 2026
Follow Us
පැය 24ක් තුළ බීමත් රියදුරන් 758ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් වලින් බීමත් රියැදුරන් 758දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ඊයේ (14) දිනය තුළ සිදුවූ මාර්ග අනතුරු වලින් පුද්ගල මරණ 10ක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

(Aruna)